Local NewsNews දේශබන්දු වරදකරු කෙරේ..MaimoonarJuly 22, 2025 by MaimoonarJuly 22, 20250 සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, ඔහුට එල්ල වූ චෝදනාවන්ට වරදකරු බවට තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද... Read more
Local NewsNewsPolitical මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…MaimoonarJuly 22, 2025 by MaimoonarJuly 22, 20250 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාවක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය. ඇය මේ සඳහා... Read more
Local NewsNews විදුලි සේවකයන් වර්ජනයේ…MaimoonarJuly 22, 2025 by MaimoonarJuly 22, 20250 ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, විදුලි වෘත්තීය සමිති අද (ජූලි 22) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන... Read more
Local NewsNews වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..MaimoonarJuly 22, 2025 by MaimoonarJuly 22, 20250 හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේදී බාල ඖෂධ හතළිහකට අධික ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නිසි ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලදැයි වෛද්‍ය චමල් සංජීව... Read more
Local NewsNews පාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..MaimoonarJuly 22, 2025 by MaimoonarJuly 22, 20250 මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට (21) සවස බාර දී තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මාදම්පාගම,... Read more
Local NewsNewsPolitical සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමතිMaimoonarJuly 22, 2025 by MaimoonarJuly 22, 20250 තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, පාසලේදී ඉගෙන ගන්නා ඇතැම් විෂයන් සැබෑ ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම විෂයන් හැදෑරීමෙන් ඇති... Read more
Local NewsNews කෝටි ගණනක දේපල තහනම් කරයි..MaimoonarJuly 22, 2025 by MaimoonarJuly 22, 20250 වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන... Read more
Local NewsNews මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..MaimoonarJuly 21, 2025 by MaimoonarJuly 21, 20250 සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව වාර්තා වෙයි. තුවාල ලැබූ මෙම... Read more
Local NewsNews අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…MaimoonarJuly 21, 2025 by MaimoonarJuly 21, 20250 රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වටා මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන... Read more
BusinessBusiness NewsNews අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැMaimoonarJuly 1, 2025 by MaimoonarJuly 1, 20250 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි. ඒ අනුව, ජූලි මාසයේ පැවති මිල ගණන්ම ඉදිරි මාසය... Read more