රෝගීන්ට පිටතින් ඖෂධ ගැනීමේදී අධ්‍යක්ෂ අත්සන පෝරම අනිවාර්යයි – වෛද්‍ය සංගමය විවේචනය කරයි
රෝහල්වල ඖෂධ හිඟය හමුවේ, රෝගීන්ට පිටතින් ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් වෛද්‍යවරුන්ගෙන් ලැබී තිබේ. රජයේ වෛද්‍ය...