International NewsNews කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයකMaimoonarMarch 5, 2020 by MaimoonarMarch 5, 20203 ඉතාලියේ සියලූ පාසල් අද (05) සිට ඉදිරි දින 10 ක කාලය තුළ වසා දැමෙනවා. ඒ, පාලනය කළ නොහැකි අයුරින් පැතිරෙමින් ඇති නව කොරෝනා වෛරසය හමුවේයි.... Read more
NewsPolitical මට සිදුව ඇත්තේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට වඩා උද්ඝෝෂණ වෙනුවෙන් කාලය වැය කිරීමටයි..- ජනපතිMaimoonarFebruary 29, 2020 by MaimoonarFebruary 29, 202051 පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වු ආයතන ඇගයීම ජනාධිපති ගෝඨාභය... Read more
Local NewsNews ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..MaimoonarFebruary 29, 2020 by MaimoonarFebruary 29, 20200 ජනාධිපතිතුමන්ගේ රුකියා ලක්ෂයේ සංකල්පයට අනුව උතුරේ දිළිඳු පවුල්හි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ දිනවල උතුරේ ආරම්භ කොට ඇති සම්මුඛ පරික්ෂණ සඳහා සහභාගී වෙමින් සිටිති. 26... Read more
NewsPolitical ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..MaimoonarFebruary 29, 2020 by MaimoonarFebruary 29, 2020101 ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි. සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට... Read more
Local NewsNews ඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දාMaimoonarFebruary 29, 2020 by MaimoonarFebruary 29, 20200 ඩෙංගු වෛරසය මර්දනය කරන ‘‘වොල්බැකියා’’ බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම එළඹෙන 02 වනදා සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම සිදු කෙරෙන්නේ... Read more
BusinessBusiness NewsNews කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේMaimoonarFebruary 28, 2020 by MaimoonarFebruary 28, 20201 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල අද දිනයේදී පහත වැටී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං... Read more
Local NewsNews විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..MaimoonarFebruary 28, 2020 by MaimoonarFebruary 28, 20202 රාජාංගණය,යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගාව සිදු කරන පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව රක්ෂිතයට ආසන්න කලාපයේ අක්කර 1500 ක් එළි පෙහෙළි කරමින් විශාල පරිසර හානියක් සිදු කරන... Read more
NewsPolitical අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..MaimoonarFebruary 28, 2020 by MaimoonarFebruary 28, 2020793 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම්සහගතව රට මිලිටරිකරණය එකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය. අද වන විට... Read more
Local NewsNews උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..MaimoonarFebruary 28, 2020 by MaimoonarFebruary 28, 20206 මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම... Read more
Local NewsNews ටින් මාලු යළිත් වරායේ හිර වේMaimoonarFebruary 28, 2020 by MaimoonarFebruary 28, 20206 ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති ටින් මාලූ වරායෙන් නිදහස් කර ගැනීම තවදුරටත් ප‍්‍රමාද වන ලකුණු පළ වී තිබෙනවා. ඒ, අදාළ සියලූ ටින්මාලූ බහාලුම් යළි පරීක්ෂාවකට... Read more