Local NewsNews

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

Maimoonar
අත්‍යවශ්‍ය සේවා යටතේ ලිට්රෝ ගෑස් අන්තර්ජාලය භාවිත කර PickMe කුලී රථ සේවාව මගින් නිවසටම ගෙන්වා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත. කොරෝනා වෛරස පාලනය කිරීම...
International NewsNews

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..

Maimoonar
ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක්...
International NewsNews

ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

Maimoonar
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම මේ සතිය ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි. ‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය...
Local NewsNews

කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්

Maimoonar
කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද(23) කටයුතු කරන ලදි. කොරෝනා...
NewsPolitical

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Maimoonar
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන්...
Local NewsNews

ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

Maimoonar
එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන්...
NewsPolitical

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..

Maimoonar
ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා...
Local NewsNews

උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූ වගාහානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් කැඳවයි

Maimoonar
උමා ඔය බහුකාර්යය යෝජනා ක‍්‍රම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානිය ජල ගැටලූව සම්පූර්ණයෙන්ම පාහේ විසදා ඇති බව නීතිපතිවරයා අද ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. උමා ඔය...

සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට

Maimoonar
සියලූම දිස්ති‍්‍රක්කවල තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ජාවක් මේවනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන්...
International NewsNews

කොරෝනා බියෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවත් වැසෙන ලකුණු

Maimoonar
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය බි‍්‍රතාන්‍ය තුළද සීග‍්‍රයෙන් පැතිරයාමේ අවධානමක් මතුව ඇති...