Local NewsNews තවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයිMaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20200 තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(16) දිනය... Read more
International NewsNews කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 202068 දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ... Read more
Local NewsNews රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20200 රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත. පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට... Read more
International NewsNews ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20200 ෆෝබස් සගරාව විසින් පල කර ඇති පුවත් අනුව කොරෝනා වසංගත අවදානම වැඩිම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව එක්කර ඇත. Deep Knowledge Group නම් ආයතනයක් විසින්... Read more
Local NewsNews තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 2020683 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි. වාර්තා... Read more
Local NewsNews පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20201 පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත් රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත. අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ... Read more
NewsPolitical රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20202 ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.... Read more
Local NewsNews මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයිMaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20202 කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ. අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට... Read more
Local NewsNews ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයිMaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20201 අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ... Read more
Local NewsNews අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 2020475 අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එළඹෙන 25 වනදා දක්වා... Read more