NewsPolitical ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකාMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202054 ඒකාධිපතියෙක් බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන එක ගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි දැන් පවතින විදිහක්... Read more
Local NewsNews කොරෝනා සමාජයේ පැතිරීම නැත්තටම නෑ.. ඇදිරි නීතිය ඉවත් කිරීමට මේ කාලයයි..- සෞඛ්‍ය ඇමතිනිගෙන් නිර්දේශMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202080 කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම කාලයේදී වාර්තා වූයේ ඉතාම අවම වශයෙන් යයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සඳහන් කරයි. අති බහුතරයක් රෝගීන් වාර්තා... Read more
Local NewsNews මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 2020173 මේ මොහොත් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කලහොත් මෙරට ධනය තවත් විශාල වශයෙන් වැය වනු ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සඳහන් කරති. එනිසා ඉදිරියේදී... Read more
Local NewsNews කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 20208 කොරෝනා වෛරස් ආසාධිතයන් සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිනොගන්නා බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. තමන්... Read more
Local NewsNews Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 20200 දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට රජයේ කිසිම අදහසක් නැති බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි. හෙට නැත්නම් අනිද්දා දිනයේ ඒ... Read more
Local NewsNews 69 ලක්ෂයේ ජනවරමට කකුල් මාට්ටු දැමීමට මිලින්ද මොරගොඩලා බරටම වැඩ – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202033 ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින ” පාත් අයින්ඩර් ” නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ නමැත්තා ආණ්ඩුව තුලට රිංගවා... Read more
Local NewsNews මසකට පසු තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි-ලිපි බෙදාහැරීම ලබන සතියේ සිටMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 20205 මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නිසි... Read more
Local NewsNews Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..MaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 20204 කොළඹ නගර සීමාවේ ප්‍රදේශ තුනක් වසා දැමීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ පිටකොටුව, ගුණසිංහපුර, බණ්ඩාරනායක මාවත අලුත්, අලුත්කඩේ... Read more
Local NewsNews ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපතිMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020224 කොරෝනා 19 වයිරස අවදානම හේතුවෙන් ජිවනෝපාය අහිමි වි සිටින ජනතාවට රජය මගින් ලබා දෙන රැපියල් 5000 දිමනාව ලබා දෙන වැඩ සටහනෙන් ග්‍රාම නිළධාරීන් ඉවත් වි... Read more
Local NewsNews 21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයිMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 2020991 අප්‍රේල් මස 21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට උල්කාපාත වර්ෂාවක් පැහැදිලිව දැකගත හැකි වන බව ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසයි. අද... Read more