Local NewsNews නාවික හමුදාවේ පිරිස් ගැන අනියත බියක් අවශ්‍ය නෑ-නාවික හමුදාව පවසයිMaimoonarApril 24, 2020 by MaimoonarApril 24, 20206 නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව... Read more
Local NewsNews ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..MaimoonarApril 24, 2020 by MaimoonarApril 24, 2020485 රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත. එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල්... Read more
Local NewsNews නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනටMaimoonarApril 24, 2020 by MaimoonarApril 24, 20202 නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය සිසුන් 76 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ ඔස්සේ... Read more
Local NewsNews මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්නMaimoonarApril 24, 2020 by MaimoonarApril 24, 2020480 පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ ක්‍රම යෝජනා වෙමින් පවතී. ඒ මතුවී ඇතැයිකියන ව්‍යවස්ථා අර්බුදයක් සමනය කරගැනීමේ අභිලාෂයෙන් බවද කියැවේ. ව්‍යවස්ථාඅර්බුදයක් මතුනොවන ආකාරයෙන් මේ තත්වය සමනය... Read more
Local NewsNews කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටිMaimoonarApril 24, 2020 by MaimoonarApril 24, 20205 ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලංකා ලීඩ් වෙත එවන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු... Read more
Local NewsNews අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතියMaimoonarApril 24, 2020 by MaimoonarApril 24, 20202 අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක්... Read more
Local NewsNews “මළපහ” ඔස්සේ කොරෝනා පැතිරිය හැකියිMaimoonarApril 23, 2020 by MaimoonarApril 23, 20209 නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවට පර්යේෂණයකින් හෙළිව තිබේ. එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළ ගැඹුරෙන්... Read more
International NewsNews රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්MaimoonarApril 23, 2020 by MaimoonarApril 23, 20201 රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක... Read more
Local NewsNews ඉදිරියේ අවදානම් තත්වයක්.. රට විවෘත කරන්න බෑ.. තවත් කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි..MaimoonarApril 23, 2020 by MaimoonarApril 23, 202050 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ... Read more
NewsPolitical පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..MaimoonarApril 23, 2020 by MaimoonarApril 23, 202060 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා... Read more