International NewsNews සෞදි අරාබිය තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දමයිMaimoonarMay 12, 2020 by MaimoonarMay 12, 20203 තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත. කොවිඩ් වසංගතය නිසා ඛනිජ තෙල් මිල පහළ බැසීම හේතුවෙන් රටේ ආර්ථිකයට කඩා වැටීම... Read more
BusinessBusiness NewsNews IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේMaimoonarMay 12, 2020 by MaimoonarMay 12, 2020309 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත... Read more
Local NewsNews මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 202015 මැතිවරණ කොමිසම විසින් නියම කරන ලද මැතිවරණ පැවැත්වීමේ දින සම්බන්ධයෙන් කිසිවෙකුට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ. මැතිවරණය... Read more
Local NewsNews මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 2020827 මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඒ මහතාට හෘදයාබාදය සදහා ස්ටෙන්ට් සැත්කමක් සිදුකර... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානයMaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20200 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි. ඔවුන් පෙන්වාදෙන්නේ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන්... Read more
Local NewsNews අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම් දෙන්න දුම්රිය සහ ලංගම සූදානම්MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20201 අද(11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය මාසයේ වාර ප්‍රවේශ පත්‍ර... Read more
Local NewsNews සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 2020492 මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. මේ වනවිට ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්... Read more
Local NewsNews ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20200 අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු ප්‍රකාශ... Read more
Local NewsNews කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20201 කල් ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවිම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(11) සිට මැයි 29 වනදා... Read more
Local NewsNews සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයිMaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20204 රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.... Read more