International NewsNews කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි – සංචාරකයන්ට පැනවූ බාධාත් ඉවත් කෙරේMaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 20202 කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩාල වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දේශ සීමා විවෘත කිරීම ප‍්‍රධාන වශයෙන් පිටිවහලක් වනු ඇති බවට යුරෝපා සංගමය එක`ගතාවයකට... Read more
International NewsNews COVID 19 ආසාදිතයින් තිදෙනෙක් ඊශානදිග චීනයෙන් වාර්තා වෙයිMaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 20201,041 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ නව රෝගීන් තිදෙනෙකු ඊශානදිග චීනයෙන් වාර්තා වී තිබේ. එරට ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කළේ චීනයේ, ජිලීං සහ ලියාඕනිං යන පළාත්... Read more
Local NewsNews COVID 19 ආසාදිතව සුවය ලැබු තවත් 63දෙනෙකු රෝහල්වලින් පිටව යයිMaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 20201 කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් 63දෙනෙකු මේ වන විට රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලැබු... Read more
Local NewsNews ඇදිරි නීති කාලය තුල විදුලි බිල්පත සැකසෙන ආකාරය ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් පැහැදිලි කිරීමක්MaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 202024 විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සඳහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි... Read more
Local NewsNews ප්‍රකාශයක් ලබාදීමට මංගල CIDයටMaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 202010 ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ මගින් ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. (under the... Read more
EntertainmentEntertainment NewsNews ජීවන රඟ මඬලෙන් බැස ගිය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුMaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 2020921 වර්තමානය වන විට ලාංකේය සිනමාවට ආදේශ කළ යුතු චරිත බොහොමයක්ම තිබේ. සරලව කියන්නේ නම් පෙම්වතාගේ පෙම්වතියගේ සිට වීරයා දක්වාද දුෂ්ටයා දක්වාත් සියලු චරිත මේ මොහොතේ... Read more
BusinessBusiness NewsNews කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්MaimoonarMay 14, 2020 by MaimoonarMay 14, 2020772 කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (14) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. දිනය අවසානයේ දී රු. බිලියන 3.68 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ... Read more
International NewsNews සමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්MaimoonarMay 13, 2020 by MaimoonarMay 13, 20202 දකුණු කොරියාවේ සෝල් අගනුවර සමාජ ශාලා වෙත ගොස් තිබූ කොවිඩ් ආසාදිත තරුණයාගෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන මේ වන විට 102 දක්වා ඉහළ ගොස් ඇත.... Read more
කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාMaimoonarMay 13, 2020 by MaimoonarMay 13, 20206 කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට සිදු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස්... Read more
BusinessBusiness NewsNews කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුවMaimoonarMay 13, 2020 by MaimoonarMay 13, 20207 ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ ගෝලීය සැපයුම් දාම විවෘතව තබා ගැනීම සඳහා අපේ‍්‍රල් මාසයේ අග භාගයේදී ක‍්‍රියාත්මක කළ විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන්වල සාර්ථකත්වය සළකා එමිරේට්ස් ස්කයිකාර්ගෝ... Read more