තාත්තා සිරගත කිරීම නිදහස් කිරීමක්.. සේනාරත්නලා හෙට තව හයියෙන් කෑගහනවා..- චතුර පුත‍්‍ර
තම පියාගෙන් පිරිමසා ගත්තේ 2015දී සෙල්ලම් රජවරුන් සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි. ඔහුගේ පියා වන හිටපු...