NewsPolitical

ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

Maimoonar
ලොව කිසිම රටක කොරෝනා මර්දනය සඳහා හමුදාව යොදා නොගත් තත්වයක් මත කොරෝනා මර්දනය පිළිබඳ නිසි පුහුණුවක් නොමැති, ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇªම් නොමැතිව නාවික හමුදාවේ...
Local NewsNews

මැතිවරණ කොමිසමේ ලිපියෙන් තවත් 5000ක් ගෙවීම නතර කරයි

Maimoonar
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදී ලබාදිය නොහැකි බව රජය පවසනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත්...
Local NewsNews

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේ

Maimoonar
හදිසි තත්ත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. (ඒ පිළිබඳ සම්පූර්ණ නිවේදනය...
Local NewsNews

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට යළිත්

Maimoonar
ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (21) සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා....
Local NewsNews

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

Maimoonar
මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ රැුසක වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇතැයි වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුව...
International NewsNews

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයි

Maimoonar
ලෙව පුරා වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද ලක්‍ෂ පනහේ සීමාව ඉක්මවා ගියා. නවතම දත්තවලට අනුව වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව පනස් ලක්‍ෂ...
Local NewsNews

වැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරට

Maimoonar
11 වන විජයග්‍රාහී සැමරුමේ පෙළපාලිය සඳහා පෙරහුරුවකට සහභාගිව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ දෙවන PCR...
International NewsNews

වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – අමෙරිකානු ජනාධිපති කියපු කතාව

Maimoonar
ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ගණනක් වාර්තා වූ රට බවට අමෙරිකාව පත්වීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා  දැක්වූ අදහස් ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ අනුව ලෝකයේ වැඩිම...
NewsPolitical

කොරෝනා අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා..

Maimoonar
කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට ව්‍යවසායකයන්ට අහිමි වන අවස්ථාවන් සේම හිමි වන නව අවස්ථාවන් ද ඇති බව පෙන්වා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,...
Local NewsNews

අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..

Maimoonar
ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ දිනයේදී අම්පාර කරේතිවු ප්‍රදේශයේ දී මුහුද මීටර් 100ක පමණ දුරක් ගොඩබිමට ගලා තිබිණි. මේ හේතුවෙන් එය සුනාමි...