Local NewsNews කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගලMaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 2020687 ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරටMaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 20201 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් අදියරයට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි... Read more
International NewsNews ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්MaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 20201 කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ... Read more
BusinessBusiness NewsNews බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායකවිය යුතු බව ජනපති අවධාරණය කරයිMaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 20204 බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු... Read more
Local NewsNews ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..MaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 202061 කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. මෙම පිරිස්... Read more
NewsPolitical ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..MaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 20200 සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ සභාපති ධුරයක් ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහතාට ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී... Read more
NewsPolitical මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපතිMaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 202087 බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු... Read more
NewsPolitical අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..MaimoonarJune 16, 2020 by MaimoonarJune 16, 20204 අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම... Read more
NewsSportsSports News ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයිMaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 20200 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්... Read more
Local NewsNews උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තරMaimoonarJune 15, 2020 by MaimoonarJune 15, 20209 උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ උසස් පෙළ... Read more