NewsPolitical මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20200 ආණ්ඩු පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටවුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
Local NewsNews මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගැනීමට යයිMaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20209 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරම තවදුරටත් ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූු රැසක් මතුව ඇති බව... Read more
Local NewsNews ඉන්දියාවෙන් උතුරට හොර පාරෙන් ආ අයෙකුට කොරෝනා ලක්ෂණ..MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20205 යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු... Read more
NewsPolitical අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20205 තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන... Read more
Local NewsNews වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දෙන පොලිස් නිලධාරියෙක්MaimoonarJuly 12, 2020 by MaimoonarJuly 12, 20200 පානදුර ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු ලබාදුන් බවට සැක කෙරෙන පානදුර දකුණ පොලීසියේ නිලධාරියෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඔහු වංචා දූෂණ අංශයේ නිලධාරියෙක්. මෙම... Read more
Local NewsNews පාසල් දරුවන් 100කගේ PCR වාර්තා අදMaimoonarJuly 12, 2020 by MaimoonarJuly 12, 20200 දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශි‍්‍රතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්‍ෂණවල වාර්තා අද (12) දිනයේ ලැබීමට නියමිතයි. ඒ අතරට රාජාංගණයේ දරුවන් 90 දෙනාගේ... Read more
Local NewsNews වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානයMaimoonarJuly 11, 2020 by MaimoonarJuly 11, 20204 වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳ නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනෙකු යළි බන්ධනාගාරයට කැදවීමට තීරණය කර තිබෙනවා. මෙම පිරිස පළමු වරට වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග... Read more
Local NewsNews කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..MaimoonarJuly 11, 2020 by MaimoonarJuly 11, 20200 කොරෝනා යැයි සැක සහිත රෝගීන් කිහිප දෙනකු පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. එම දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ... Read more
International NewsNews අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයිMaimoonarJuly 11, 2020 by MaimoonarJuly 11, 20200 ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල්... Read more
Local NewsNews මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..MaimoonarJuly 9, 2020 by MaimoonarJuly 9, 202064 ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන්... Read more