NewsPolitical විස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයිMaimoonarSeptember 14, 2020 by MaimoonarSeptember 14, 20202 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
Local NewsNews බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්MaimoonarSeptember 14, 2020 by MaimoonarSeptember 14, 20200 බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් විසින් ආරම්භ කරණු ලැබු ආහාර වර්ජනය අද (14) දහවල් අවසන් කළ බව බුස්ස බන්ධනාගාර අධිකාර්යාලය තහවුරු කර සිටිනවා.... Read more
Local NewsNews ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයිMaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 2020799 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත මුදාහැර ඇතැයි වාර්තා වනවා. පොලිස් මූලස්ථාන... Read more
Local NewsNews ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්MaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 20201 ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර... Read more
Local NewsNews නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයිMaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 20208 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු වසරක කාලයක් තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි... Read more
International NewsNews කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්MaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 202078 ඉන්දියාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 1,202 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97,654 ක්. ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයිMaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 20207 ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව දන්වමින්... Read more
Local NewsNews 20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංගMaimoonarSeptember 12, 2020 by MaimoonarSeptember 12, 202071 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙන 20 වැනි ව්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම්පත නිවැරදි කරගත යුතු බව ශ්‍රී ලංකා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයිMaimoonarSeptember 11, 2020 by MaimoonarSeptember 11, 20200 ගත වූ වසර 50 කට අඩු කාලය තුළ ලොව පුරා වනජීවී ගහනය තුනෙන් දෙකකින් පමණ පහත වැටී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. 1970 සිට... Read more
Local NewsNews ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේMaimoonarSeptember 11, 2020 by MaimoonarSeptember 11, 20200 ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කළයුතු... Read more