International NewsNews ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයිMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20200 චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට මෙම තහනම... Read more
Local NewsNews පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයිMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම... Read more
NewsSportsSports News අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට... Read more
Local NewsNews පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්MaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා. එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න... Read more
International NewsNews යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයිMaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 202017 යුරෝපය තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් එය ඉතා භයංකර තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර... Read more
Local NewsNews ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයිMaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 20204 බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප‍්‍රදේශවලට... Read more
Local NewsNews නැව ගෙනියන්න දෙන්නේ ඇ.ඩොලර් කෝටි 17ක් දුන්නොත්: මංගල ගමන පැමිණි කපිතාන්ට නොතිසිMaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 20204 එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් ගිලියාස්ට මෙම 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ... Read more
Local NewsNews අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්MaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 20200 රටටම ඇති පොදු ප‍්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම පවතින මන්දගාමී කි‍්‍රයාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත්... Read more
Local NewsNews මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්MaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 20202 මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා.... Read more
Local NewsNews ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමිMaimoonarSeptember 17, 2020 by MaimoonarSeptember 17, 202058 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී 69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ ජාතික බලවේග නියෝජනය කරන තමන් අපහසුතාවයට පත්වෙන බව මහාචාර්ය පූජ්‍ය... Read more