Local NewsNews ඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනාMaimoonarSeptember 29, 2020 by MaimoonarSeptember 29, 20203,014 20 ට අදාල අධිකරණ නියෝගය මගින් යම් වගන්ති සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු වුවහොත් එසේ කිරීමට පසුබට නොවන බව ඇඟවෙන ආකාරයේ ප්‍රකාශයක්... Read more
Local NewsNews ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයිMaimoonarSeptember 29, 2020 by MaimoonarSeptember 29, 20200 ගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. අද (29) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර... Read more
Local NewsNews සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයිMaimoonarSeptember 29, 2020 by MaimoonarSeptember 29, 20202 2004 වර්ෂයේදී වයස අවුරුදු 05ක් ව තිබියදී සුනාමියෙන් ව්‍යයසනයෙන් අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් නම් තරුණයෙකු සිය නියම දෙමව්පියන් සොයා ඒමේ පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා.... Read more
NewsPolitical රනිල් සිරිකොතේ පැත්තක් වහයිMaimoonarSeptember 28, 2020 by MaimoonarSeptember 28, 20202 එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. පසුගිය වසර... Read more
Local NewsNews 20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්MaimoonarSeptember 28, 2020 by MaimoonarSeptember 28, 202041 පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
NewsSportsSports News සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යිMaimoonarSeptember 28, 2020 by MaimoonarSeptember 28, 2020695 මෙරට කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් දිනා අදට වසර 20ක් සපිරෙනවා. ඇය මෙලෙස ඔලිම්පික් පදක්කමක් දිනා දුන්නේ 2000 වසරේ සිඞ්නි හි පැවති... Read more
EntertainmentEntertainment NewsNews ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයිMaimoonarSeptember 28, 2020 by MaimoonarSeptember 28, 2020917 ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ... Read more
Local NewsNews විරෝධාතා නොතකයි… මිලින්ද ඉන්දියානු මහකොමසාරිස් ලෙස පත්වෙයිMaimoonarSeptember 26, 2020 by MaimoonarSeptember 26, 2020524 නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නම් කළ නිලධාරීන් 08 දෙනෙකු එම ධුර සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ සිය අනුමැතිය... Read more
NewsPolitical 20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්MaimoonarSeptember 26, 2020 by MaimoonarSeptember 26, 20207 මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. රජයේ ඉහළ පෙළේ... Read more
NewsPolitical ජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයිMaimoonarSeptember 26, 2020 by MaimoonarSeptember 26, 202098 ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කළේය. මේ නියමය කඩ... Read more