Local NewsNews ‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්MaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20204 විසිවන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත අඩුකර ඇති බවට හිටපු කතානායක කරූ ජයසුරිය කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ආණ්ඩුව පවසයි. ”එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ... Read more
Local NewsNews බ්‍රැන්ඩික්ස් සැඟවුණු සේවකයන් සොයා බුද්ධි මෙහෙයුම් – වහාම නිරෝධායනයට යොමු වන්න -යුද හමුදාපතිMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 2020276 නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නිරෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී, බස්නාහිර පළාතෙන් පිටතට ගොස්... Read more
Local NewsNews දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකටMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 202097 දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වනවිට වාර්තා වුණා. ඒ අනුව දිවුලපිටිය කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින්... Read more
NewsPolitical ජනපතිගේ උපදෙස් මත නව රථ ගාල් 8ක්MaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20200 කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එහි... Read more
NewsSportsSports News ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයිMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20200 ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ... Read more
Local NewsNews ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්නMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20201 වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 17 පහතින් දැක්වේ : ගම්පහ කොට්ඨාශය : ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ,... Read more
Local NewsNews ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනයMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20208 වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය... Read more
Local NewsNews දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!MaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20206,259 පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල්... Read more
Local NewsNews විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වීම අත්හිටුවයි : අදත් පුද්ගලයින් 374ක් රැගෙන එයිMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 202097 වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (07) දින මධ්‍යම රාත්‍රීයේ... Read more
Local NewsNews කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනියMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 2020106 ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙතගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව... Read more