Local NewsNews අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑMaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 2020797 මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.... Read more
Local NewsNews ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 2020101 මෙම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි. සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක් වූ... Read more
කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 20200 මෙරට තුල පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත් වී තිබේ. මට්ටක්කුලියේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි... Read more
Local NewsNews මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 202087 කොරෝනා වෛරසය මුදල් නොට්ටු මත දින ගණනාවක් තිබිය හැකි නිසා මුදල් භාවිත කල සෑම අවස්ථාවකස අත පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 2020844 ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ... Read more
NewsPolitical දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 2020767 මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට... Read more
Local NewsNews කොවිඩ් ආසාදිතයින් 252ක්MaimoonarDecember 4, 2020 by MaimoonarDecember 4, 20200 අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. adaderana... Read more
Local NewsNews මහනුවර පාසැල් තවත් සතියක් වසයි..MaimoonarDecember 4, 2020 by MaimoonarDecember 4, 20200 මධ්‍යම වැසු පාසල් තවත් සතියක් වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත. මධ්‍යම පළාත තුල කොවිඩ් වසංගත තත්වය ව්‍යාප්තිය... Read more
බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..MaimoonarDecember 4, 2020 by MaimoonarDecember 4, 20200 බුරවී සුලි කුණාටුවෙන් පසුව ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පලාත් තුල විපතට පත් පිරිස සීග්‍ර යෙන් වැඩි වී ඇති අතර පවුල් 13,052 කට අයත් පුද්ගලයින්... Read more
NewsPolitical දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දිකMaimoonarDecember 4, 2020December 4, 2020 by MaimoonarDecember 4, 2020December 4, 202057 මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමටත් කටයුතු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය... Read more