BusinessBusiness NewsLocal NewsNews මිල ඉහළ යයි! බිත්තර හිඟය කළමනාකරණයට රජය මැදිහත් විය යුතුයි – බේකරි හිමියන්ගේ සංගමයMaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 ආපදා තත්ත්වය හේතුවෙන් බිත්තර කිකිළියන් ලක්ෂ 30ක පමණ ප්‍රමාණයක් අහිමි වීම නිසා රට තුළ බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය... Read more
Local NewsNews මන්නාරමේ සතියක මස් තහනමක්! – මියගිය සතුන් වෙළෙඳපොළට මුදාහැරීම වැළැක්වීමට තීරණයක්MaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පශු සම්පත් විශාල වශයෙන් ආපදාවට ලක්වීම නිසා, සතියක කාලයක් සඳහා දැඩි නීති පනවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ... Read more
Local NewsNewsPolitical අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට දැඩි විරෝධයMaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා දෙසැම්බර් 2 වන දින මාළඹේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) දැඩි කනස්සල්ල... Read more
Local NewsNews දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්MaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ ආපදා තත්ත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි. මෙම... Read more
NewsPolitical 2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයිMaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 2026 වසර සඳහා වන අයවැය (Budget) තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අති බහුතරයකින් සම්මත විය. පාර්ලිමේන්තුවේදී පැවැති මෙම ඡන්ද විමසීමේ නිල වාර්තා පහත පරිදි වේ:... Read more
Local NewsNewsPolitical දිට්වා ආපදාවෙන් විපත තීව්‍ර කළේ ආණ්ඩුවේ ‘සාපරාධී නොසැලකිල්ලයි’ – ජනාධිපතිට වසර 5ක සිරදඬුවමක් දිය හැකියි! – උදය ගම්මන්පිලMaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 ලංකා ඉතිහාසයේ වාර්තාගත දැවැන්තම ආපදාවට රට මුහුණ දුන් පසුගිය සතියේ, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා විපත තවදුරටත් තීව්‍ර වූ බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය... Read more
Local NewsNewsPolitical අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයිMaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 ... Read more
NewsPolitical ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට: වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කිරීමට සූදානම්MaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැම්බර් 8) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ, අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ... Read more
Local NewsNewsPolitical හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාලMaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා අවධාරණය කරන්නේ, සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය අතට ගැනීමට කිසිම උපදෙසක් ලබා දී නැති... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් වෙළෙඳපොළට අඳුරු දවසක්: දර්ශක දෙකම දැඩි ලෙස පහළටMaimoonarDecember 5, 2025 by MaimoonarDecember 5, 20250 අද (දෙසැම්බර් 8) දින ගනුදෙනු අවසන් වන විට, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ප්‍රධාන දර්ශක දෙකෙහිම දැඩි පහත වැටීමක් සමඟින් ඍණාත්මක දවසක් සටහන් කළේය. දර්ශකවල මෙම... Read more