නුවරඑළිය රෝහලේ නේවාසිකාගාර විනාශයි: වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අවතැන් – ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්
නුවරඑළිය ප්‍රදේශයට පසුගිය දා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික් මහ රෝහල පිටුපස විශාල පස් කන්දක් කඩා වැටීමෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ නේවාසිකාගාරවලට දැඩි ලෙස හානි...