Local NewsNews මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..MaimoonarAugust 5, 2021 by MaimoonarAugust 5, 2021926 මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත... Read more
ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…MaimoonarAugust 5, 2021 by MaimoonarAugust 5, 20211 ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත. අග‍්‍රාමාත්‍ය මහින්ද... Read more
Local NewsNews ගුරු දෙවිවරු විරෝධතා තවත් තද කරති.. ආදි සිසුන් හා දෙමාපියන්ද කැදවති…MaimoonarAugust 5, 2021 by MaimoonarAugust 5, 2021536 ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට තවදුරටත් තීව්‍ර කිරීමට උද්ඝෝෂණකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව දෙමාපියන් ආදි සිසු සිසුවියන්ද විරෝධතා දැක්වීමට කැඳවා ඇත.... Read more
Local NewsNews ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…MaimoonarAugust 4, 2021 by MaimoonarAugust 4, 20213 අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා... Read more
Local NewsNews චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…MaimoonarAugust 4, 2021 by MaimoonarAugust 4, 20210 කිලිනොච්චිය පූනකරි, කව්දාරිමුනෙයි ප්‍රදේශයේ පිහිටි චීන මුහුදු කූඩලු ගොවිපල මගින් උතුරේ ධීවරයින්ට මෙන්ම රටට ආර්ථිකමය බලපෑමක් සිදුවන බැවින් වහාම එහි තාක්ෂණය දේහීය ධීවරයින්ට ලබාදෙන ලෙසට... Read more
Local NewsNews පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..MaimoonarAugust 4, 2021 by MaimoonarAugust 4, 20217 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන්... Read more
International NewsNews කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්..- ලෝක සෞඛ්‍ය සංවිධානයMaimoonarAugust 4, 2021 by MaimoonarAugust 4, 20211 කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන... Read more
Local NewsNews කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..MaimoonarAugust 4, 2021 by MaimoonarAugust 4, 20210 කරාපිටිය ශික්ෂණ රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් සියලුම රෝහල් කාර්යමණ්ඩලයට මේ බව දැනුමි ලිපියක් නිකුත් කර තිබේ. රෝහලේ කොරෝනා... Read more
Local NewsNews රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..MaimoonarAugust 4, 2021 by MaimoonarAugust 4, 20210 රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතයට... Read more
NewsPolitical ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..MaimoonarAugust 3, 2021 by MaimoonarAugust 3, 20210 තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ... Read more