නව ලිංගික අධ්‍යාපන විෂය මාලාවෙන් සංස්කෘතික වටිනාකම් විනාශ වන බවට කාදිනල්තුමාගෙන් අනතුරු ඇඟවීමක්
අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දීමට නියමිත නව ලිංගික අධ්‍යාපන විෂය මාලාව හරහා මෙරට සංස්කෘතික හා ආගමික වටිනාකම් විනාශ වීමේ අවදානමක් පවතින බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු...