සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…
විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පහත අදහස් දක්වන ලදී. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, ගෝලයෝ රොත්තක් දාගෙන පුරසාරම්...