ලංකාවට උදවු කරන්න එපා..- රත්නජීවන් හූල් IMF ට කියයි..
මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ....