NewsPolitical අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GLMaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 20221 ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැත්තක් දක්වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ. එනිසා රුසියාවෙන් ඉන්ධන ලබා... Read more
NewsPolitical හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 20220 ආණ්ඩුව කුමක් කීවද තාමත් රටේ දේශපාලන ස්ථාවර භාවයක් නොමැති නිසා ණය ගැනීමට පෙර දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර... Read more
International NewsNews අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 2022497 ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පසුගිය දා කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වූ බව අදානි සමාගම පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර... Read more
Local NewsNews නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 20221 ගාල් කර තිබු පෞද්ගලික බස් රථයක ඉන්ධන ටැංකියේ තිබු ඩිසල් ලිටර් 120 ක් සොරකම් කල සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය විසින් (14) දින සැකපිට අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews අංගම්පොර තහනම ඉවතට.. කැබිනට් අනුමැතිය..MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 20222 දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම ට... Read more
Local NewsNews සතියකට පසු ගෑස් නැවකට මුදල් හොයාගනී…MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 20225 සතියකට වැඩි කාලයක් තිස්සේ මුදල් ගෙවීමට මුහුදේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකාවට අවශ්‍ය මුදල වන ඩොලර් මිලියන 2.5ක මුදල අද දිනයේ ගෙවා ඇත. ඒ අනුව... Read more
NewsPolitical ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 20225 මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන්... Read more
Local NewsNews තවත් මත්පැන් බලපත‍්‍ර..MaimoonarJune 13, 2022 by MaimoonarJune 13, 2022486 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලු ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු පවසන්නේ සංචාරක ප්‍රවර්ධනයට... Read more
Local NewsNews තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…MaimoonarJune 13, 2022 by MaimoonarJune 13, 20220 මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර 10 දා සවස ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි මන්නාරම පොලිසිය... Read more
Local NewsNews කූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..MaimoonarJune 13, 2022 by MaimoonarJune 13, 20221,112 නව පූජා භූමි 03 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එම පූජා භූමි 03... Read more