Local NewsNews ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….MaimoonarJune 25, 2022 by MaimoonarJune 25, 20220 ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණය පහසුකම් තවදුරටත් ලබා දීමට පොරොන්දු නොවන බව ඉන්දීය නියෝජිත පිරිස ලක් රජයට දැනුම් දී ඇත. ඉන්දියාවේ... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…MaimoonarJune 25, 2022 by MaimoonarJune 25, 20220 ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම මැදපෙරසිග රටකට ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ. රජයේ අදහස වී ඇත්තේ ගුවන් සේවය පවත්වාගෙන යාමට වැඩි වශයෙන් ඉන්ධන... Read more
Local NewsNews තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…MaimoonarJune 25, 2022 by MaimoonarJune 25, 20221 මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බව විදුලිබල හා... Read more
Local NewsNews ඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….MaimoonarJune 25, 2022 by MaimoonarJune 25, 20222 භුමිතෙල් ලබාදෙන ලෙස බල කරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පැය 3 ½ කාලයක් අවහිර කරමින් උද්ඝෝෂණය... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…MaimoonarJune 25, 2022 by MaimoonarJune 25, 20220 අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය. පසුගිය 23 දා... Read more
Local NewsNews ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…MaimoonarJune 16, 2022 by MaimoonarJune 16, 20229 ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට එලියේ අලෙවි කරමින් ඇති බවත් එම මිලට ඔ්නෑ තරම් ඩීසල් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..MaimoonarJune 16, 2022 by MaimoonarJune 16, 2022476 බස්නාහිර පළාත ආවරණය වන පරිදි කොළඹ කළුතර ගම්පහ නම් කරන ලද පාසල් වලට ළමයින් ප්‍රවාහනය කිරීම සඳහා නව පාසල් බස් රථ සේවාව ( 15) දින... Read more
NewsPolitical රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…MaimoonarJune 16, 2022 by MaimoonarJune 16, 20220 රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට සහල් හිඟයක් ඇතිවී තිබේ. ඇතැම් වෙළඳසැල වල අලෙවිය සදහා සහල් නොමැති තත්ත්වයක් ද මතුව ඇත. වෙළඳුන් සඳහන් කරන්නේ... Read more
NewsPolitical අලුත් දේශපාලන පෙරමුණක් හැදේ.. චම්පිකත් එක්වෙයි.. මාධ්‍ය හමුවක..MaimoonarJune 16, 2022 by MaimoonarJune 16, 202211 21 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා විවිධ දේශපාලන මත දරන පරිණත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව කටයුතු කිරීමට සැරසේ. රටට හිතැති, අවංක, දක්ෂ, අත්දැකීම් බහුල පාර්ලිමේන්තු... Read more
Local NewsNews කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..MaimoonarJune 16, 2022 by MaimoonarJune 16, 20220 තම පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා තමන්ද කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 42 හැවිරිදි මව... Read more