Local NewsNews ශ්රී ලංකා සීමාව පැන්නූ ඉන්දීය ධිවර පිරිසක් අත්අඩංගුවට…MaimoonarJuly 5, 2022 by MaimoonarJuly 5, 2022673 යාපනය පේදුරුතුඩුවට නුදුරින් පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්රෝලර් යාත්රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.... Read more
Local NewsNews මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…MaimoonarJuly 4, 2022 by MaimoonarJuly 4, 20221 මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මියගිය දැවැන්ත මිණි මුතු මොරෙකු ගොඩගසා තිබූ බවට මුලතිව් ධීවරයින් පවසති. වඳවී යාමේ තරුජනයකට ලක්ව සිටින මෙම මිණි මුතු මෝර විශේෂය... Read more
NewsPolitical සර්ව පාක්ෂික ආණ්ඩුවක්…MaimoonarJuly 4, 2022 by MaimoonarJuly 4, 20225 පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා සඳහන්... Read more
Local NewsNews ධාවනය වූ බසයේ කොන්දොස්තරගේ රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යයි….MaimoonarJuly 4, 2022 by MaimoonarJuly 4, 20221 කිලිනොච්චිය උමයාල්පුරම් ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක කොන්දොස්තර වරයාගේ මුදල් රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යාමේ සිදුවීමක් ඊයේ (02) රාත්රියේ වාර්ථා වී... Read more
Local NewsNews ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…MaimoonarJuly 4, 2022 by MaimoonarJuly 4, 20220 අනාගතයේ රටට ආහාර හිගයක් ඇති නොවන අන්දමට යුධ හමුදා සෙබලුන් යොදවා මෙරට පුරන් ඉඩම් අස්වැද්දවීමේ වැඩ සටහන යටතේ අනුරාධපුර දිස්ත්රික්යේ පලාගල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ දඹුළු... Read more
NewsPolitical ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…MaimoonarJuly 4, 2022 by MaimoonarJuly 4, 202223 අපේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරි සතිය තුළ කරුණු 4 කින් යුතු වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව 43 සේනාංකය පවසයි. අද... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත්රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20222 පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රැසක් මේ වනවිට තම රාජතාන්ත්රික ගුවන් ගමන් බලපත්ර සකස් කර ගැනීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටිතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ... Read more
Local NewsNews ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20223 බගවන්තලාව ප්රදේශයේ පවතින ගෘහස්ත ගැස් සහ භුමතෙල් හිගයත් සමග බගවන්තලාව රක්ෂිතයේ දර සොයා ගිය පිරිසකට (01) දින පස්වරුවේ බඹර ප්රහාරයක් එල්ල වි ඇති බවත් එම... Read more
Local NewsNews ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20221 පොලිස් නිලධාරීන්ගේ භාවිතය සදහා පාපැදි 4,000 ක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත. ඉන්ධන අර්බුදය සමග රාජකාරි කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක්රියාවට නැංවීමට අදහම්... Read more
Local NewsNews සියළුම පාසැල් වසා දැමේ….MaimoonarJuly 3, 2022 by MaimoonarJuly 3, 20220 එළඹෙන සතිය තුළ ජූලි 8 වනදා දක්වා සියලුම රජයේ පාසල් සහ රජය අනුමත පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. ගතවූ දෙසතියේ සිසුන්ගේ පැමිණීමේ ප්රගතිය... Read more