ණය නොගෙවන තීරණය ගත්තේ මමයි.. නන්දලාල් වෙනුවට මං අස්වන්නම්.. ඔහු වැනි නීර්භීතයන් අවශ්‍යයයි..- අලි සබ්රි
රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ,එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන්...