NewsPolitical ‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..MaimoonarDecember 23, 2022 by MaimoonarDecember 23, 20223 වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ ප්රධානත්වයෙන්... Read more
NewsPolitical මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ්රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…MaimoonarDecember 23, 2022 by MaimoonarDecember 23, 20224 මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්රි ලංකා නිදහස් පාක්ෂිකයෙක්... Read more
NewsPolitical ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…MaimoonarDecember 23, 2022 by MaimoonarDecember 23, 20220 මහාචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ’ ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත ඒ මහතා සිය... Read more
BusinessBusiness NewsNews IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20225 ජාත්යන්තර මූල්ය අරමුදල වෙතින් ශ්රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල්... Read more
Local NewsNews රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්යම ඖෂධ ගබඩාවත් හිස්…MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20221 ප්රධාන රෝහල්වල අත්යවශ්ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ... Read more
Local NewsNews වෙල්ගම, රාජිත, දුමින්ද ආණ්ඩුවට.. ප්රවාහන, සෞඛ්ය, විදුලි සූදානම්…MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20223 රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන්ට කැබිනට් අමාත්යධුර හිමි වනු ඇති බවත්... Read more
Local NewsNews රටම විෂ වායුවකින් වැසී යයි.. මුව ආවරණ පලදින්නැයි කියයි..MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20220 රට පුරා බොහෝ ප්රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්රදේශ රැසකින් ම වාර්තාකරුවන් කියා සිටිති. මීට හේතු ඇත්තේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ... Read more
NewsPolitical ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20220 එළඹෙන වසරේදී ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ හිටපු අමාත්ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. දිගින් දිගටම මැතිවරණයක් අවශ්... Read more
Local NewsNews ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..MaimoonarDecember 7, 2022 by MaimoonarDecember 7, 20221 කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම... Read more
Local NewsNews මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..MaimoonarDecember 7, 2022 by MaimoonarDecember 7, 20220 ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත මාර්ගගත ක්රමයෙන් හඳුන්වා දීමට තීරණය කර ඇත. එමෙන්ව වීථි ලාම්පු නියාමනය කිරිමටද මණ්ඩලය සැලසුම් කර... Read more