Local NewsNews නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයාව වැඳපුදා ගනීMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.... Read more
International NewsNews ඉරාන විරෝධතා මර්දනයෙන් 12,000ක් මියගිය බවට වාර්තා – අන්තර්ජාලය සහ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරේMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 ඉරානය පුරා පසුගිය දිනවල පැවැති දැවැන්ත විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ දරුණු මර්දනය හමුවේ අවම වශයෙන් පුද්ගලයන් 12,000ක් පමණ මියගොස් ඇති බව විදේශීය... Read more
Local NewsNewsPolitical අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට 10,000ක පිරිසක් හෝ යෙදවිය යුතු බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයිMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 දිනෙන් දින උග්‍ර වන අලි – මිනිස් ගැටුමට ස්ථිර විද්‍යාත්මක විසඳුම් ලැබෙන තෙක්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් 10,000ක පිරිසක් හෝ යොදවා කටයුතු කළ යුතු... Read more
Local NewsNews රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන කිහිපයකට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ දේපළ දෙවන අදියර යටතේ ආයෝජකයන් වෙත බැහැර කිරීමට රජය... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු සොයන්න ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව චෝදනා එල්ල වන ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ඊයේ (13)... Read more
International NewsNews ඉරාන විරෝධතා මර්දනයෙන් 2,000 ක් මියයයි – විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් සෘජු සහයෝගයක්MaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 ඉරානය පුරා සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන දැවැන්ත විරෝධතා මර්දනය කිරීමේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් වාර්තා කරයි.... Read more
Local NewsNews යාපනය මව්බිම ජනතා පක්ෂ මධ්‍යස්ථානයට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පදිංචිව සිටින, තාවඩි ප්‍රදේශයේ පිහිටි පක්ෂ මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත්‍රී කාලයේදී කිසියම්... Read more
Local NewsNewsPolitical 40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේMaimoonarJanuary 13, 2026 by MaimoonarJanuary 13, 20260 මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කලාකරුවන් ඇගයීමට ලක් කෙරෙන 40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය... Read more
Local NewsNews අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ හඬින් විරෝධයMaimoonarJanuary 13, 2026 by MaimoonarJanuary 13, 20260 ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටි පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ. අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත... Read more
Local NewsNewsPolitical ලාල්කාන්ත මහතා ICCPR පනත උල්ලංඝනය කර ඇති බවට නාමල් රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්MaimoonarJanuary 13, 2026 by MaimoonarJanuary 13, 20260 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය... Read more