Local NewsNews පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20231 2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ. ආදර්ශ ආකෘති පත්‍රයට අනුව... Read more
Local NewsNews සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20231 යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සාමාන්‍යපෙළ ඉගෙනුම ලබන සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පලාලි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ අදාල... Read more
NewsPolitical විපක්ෂ නායක සජිත්ගෙන් දිස්ත‍්‍රික්කයකට චෛත්‍ය 66ක්.. ආසනයකට 09ක්…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20230 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රට පුරා චෛත්‍යය දහසක් හදන බවට ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා... Read more
NewsPolitical අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20230 තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතන ප්‍රධානියෙකුම තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග... Read more
NewsPolitical තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…MaimoonarJuly 12, 2023 by MaimoonarJuly 12, 20230 තවත් භාණ්ඩ වර්ග 300ක ආනයන සීමාවන් ඉවත් කිරීමට නුදුරේදිම කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට... Read more
NewsPolitical දොස්තරලා රට හැර යාම තීව‍්‍ර වේ.. රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්…MaimoonarJuly 12, 2023 by MaimoonarJuly 12, 20230 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි මානව සම්පත් නිසි ලෙස කලමණාකරණය නොකිරීම නිසා නොබෝ දිනකින්ම සෞඛ්‍ය පද්ධතිය... Read more
Local NewsNews උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..MaimoonarJuly 12, 2023 by MaimoonarJuly 12, 20232 පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා 13% පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය... Read more
BusinessBusiness NewsNews රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…MaimoonarJuly 11, 2023 by MaimoonarJuly 11, 20231 ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ... Read more
NewsPolitical පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…MaimoonarJuly 11, 2023 by MaimoonarJuly 11, 20231 මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කරයි. ඒ අද... Read more
Local NewsNews බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.MaimoonarJuly 11, 2023 by MaimoonarJuly 11, 20232 මෑතකදී සිට බස් අනතුරු ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ අලුතින් බස් රථ ධාවනයට එක් කිරීමට නොහැකිවීමත් මාර්ග වල අබලන් තත්ත්වයක් නිසා බව සමස්ත ලංකා පෞද්ගලික... Read more