BusinessBusiness NewsNews පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…MaimoonarJuly 31, 2023 by MaimoonarJuly 31, 20231 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල... Read more
BusinessBusiness NewsNews ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති. බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික... Read more
NewsPolitical අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20231 අද වන විට ජනතාවට සහන ලැබෙමින් පවතින බවත් බඩු මිල අඩු වෙමින් පැවතුනද ද වැඩි වූ වේගයෙන් අඩු නොවන බවද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ... Read more
Local NewsNews කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20231 කෑගල්ල රෝහලේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇති වූ 57 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම පුද්ගලයා පසුගිය 10 වැනිදා රෝහල් ගතකර... Read more
NewsPolitical ‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20231 කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. තමනට අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කරන බවට... Read more
Entertainment NewsNews කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ එයට සහභාගි වීමට මුලින් එකඟ වී සිටී උමාරා සිංහවංශ සහ කසුන්... Read more
Local NewsNews ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි. පිටි... Read more
Local NewsNews මිය ගිය පුතුගේ උපාධි සහතිකය ගන්න වේදිකාවට ආ මව සභාවම හඩවයි…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) දින පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී උපාධි සහතිකය ලබාගැනීමට පැමිණි මවකගේ හඩාවැටීම හේතුවෙන් සභාවේ සියල්ලන්ම හැඟීම්බර වූ සිදුවීමක් සිදුවිය. යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72... Read more
NewsSportsSports News ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රන්මාල කොල්ලකෑම් ඇතුළු මංකොල්ලකෑම් රැසකට සැකපිට කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න රන්... Read more