BusinessBusiness NewsNews ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..MaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 202331 ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. විදුලි ගාස්තු වැඩිවීමත් ඩොලරයේ මිල... Read more
BusinessBusiness NewsNews වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…MaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 202315 විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර... Read more
NewsPolitical තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..MaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 202311 දෙසැම්බර් 12 වැනි දායින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. එම මුදල ලැබීමත් සමග... Read more
BusinessBusiness NewsNews ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිමMaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 20230 මෙම වසරේ විදුලි සැපයුම් ලක්ෂ පහ ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ලංකාව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මෙම වසරේ ඔක්තෝර් මාසය අවසන් වන විට සමස්ත... Read more
NewsPolitical ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්MaimoonarDecember 6, 2023 by MaimoonarDecember 6, 20230 ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දෙමින් මහා ජාතික අධ්‍යාපනික සංග්‍රාමයක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ... Read more
Local NewsNews ටිරාන්ගේ පුතුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී…MaimoonarDecember 6, 2023 by MaimoonarDecember 6, 20230 රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාගෙන් අල්ලස් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කරගෙන විමර්ශන... Read more
BusinessBusiness NewsNews IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..MaimoonarDecember 6, 2023 by MaimoonarDecember 6, 20230 ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස්... Read more
BusinessBusiness NewsNews එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..MaimoonarDecember 6, 2023 by MaimoonarDecember 6, 20230 දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද එහි වාසිය ගොවියාට නොලැබෙන බවත්, එලවළු වැඩි විමේ වාසිය අතරමැදියා ලබා ගන්නා බව හැටන් රුවන්පුර ශ්‍රි විජයමංගලාරාමයේ විහාරාධිපති... Read more
NewsPolitical ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..MaimoonarDecember 6, 2023 by MaimoonarDecember 6, 20230 මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
Local NewsNews පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…MaimoonarDecember 4, 2023 by MaimoonarDecember 4, 20230 වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් 14 හැවිරිදි සිය දියණියව බලහත්කාරයෙන් ලිංගිකව හැසිර ගැබිනියක් කිරීම හේතුවෙන් පියාට බරපතල වැඩසහිතව වසර 12 ක සිරදඩුවමක් නියම කිරීමට... Read more