Local NewsNews ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.MaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙය... Read more
NewsPolitical නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..MaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව... Read more
Local NewsNews කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමයMaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. රුපියල් 80කට අඩුවෙන්... Read more
Local NewsNews විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…MaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එරට වෙත යවන ලද ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රුසියානු හමුදා සේවයට බඳවා ගැනීමට ගත් උත්සාහයක් වාර්තා වෙයි. ඔවුන් එම ප්‍රයත්නයෙන්... Read more
International NewsNews කටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..MaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන්තොටපලට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇයගේ ගමන් මල්ලේ තිබී ජීව පතොරමක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමත්... Read more
Local NewsNews පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…MaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන්... Read more
NewsPolitical JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රිMaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more
NewsPolitical ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..MaimoonarMarch 4, 2024 by MaimoonarMarch 4, 20240 ලබන වසරේත් රටේ තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බවත් ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ නිසා වසර දෙකකට... Read more
BusinessBusiness NewsNews සහල් මිල වේගයෙන් පහතට…MaimoonarMarch 2, 2024 by MaimoonarMarch 2, 20240 සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි. ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න... Read more
NewsPolitical නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?MaimoonarMarch 2, 2024 by MaimoonarMarch 2, 20240 ඉදිරි කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිහක් පමණ විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇති බව සති අන්ත පුවත්පත්... Read more