Local NewsNews විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක... Read more
Local NewsNews රණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා... Read more
Local NewsNews අකුණු වැදී ගවයින් මියයති..MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමග අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු ජිව්තක්ෂයට පත් වි ඇති... Read more
Local NewsNews ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. ඊට අදාළ... Read more
Local NewsNews මන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් එකසිය... Read more
NewsPolitical ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන... Read more
Local NewsNews සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ. බත්තරමුල්ල පොල්දුව මං සන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් මෙම... Read more
Local NewsNews මොබිටෙල් ඩොලරයකින් කල දේට අලුත් සමාගම් ඩොලර් 18ක් ගනී..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 මාර්ගගතව සහ පැමිණීමේ දී නිකුත් කරන සංචාරක විසා සැකසීම රජය විසින් විදේශීය සමාගම් තුනකට පවරනු ලැබුවත් ඒ වන විටත් මොබිටෙල් සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම... Read more
Local NewsNews ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට.. මුදා ගන්න වැඩපිලිවෙලක් නෑ…MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 කොරෝනා වසංගතයත් සමඟ මෙරට ඉහළ ගිය අන්තර් ජාල භාවිතා කරන පිරිස 2023 වසර වනවිට මෙරට ජනගහනයෙන් 66% දක්වා ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා... Read more
NewsPolitical ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය... Read more