Local NewsNews OL ලියූ සියළු සිසුනට AL අරඹයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..MaimoonarMay 17, 2024 by MaimoonarMay 17, 20242 මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර... Read more
Local NewsNews 15 හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකර රෝහලෙන් පලායයි..MaimoonarMay 17, 2024 by MaimoonarMay 17, 20240 යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කල... Read more
Local NewsNews නෑයන් සමරන්න නොදුන්නොත් රනිල්ටත් ගෝඨාගේ ඉරණමමයි..- සම්බන්ධන්MaimoonarMay 17, 2024 by MaimoonarMay 17, 202448 යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එම අයිතිය වැළැක්වීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජේයෂ්ඨ නායක... Read more
NewsPolitical සජිත් Daily Mirror තහනම් කරයි..MaimoonarMay 17, 2024 by MaimoonarMay 17, 20241 ඩේලිමිරර් පුවත්පත සඳහා වාරණයක් පැනවීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හිතාමතාම වැරදි අර්ථකථනයක් ලබාදී... Read more
NewsPolitical මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..MaimoonarMay 17, 2024 by MaimoonarMay 17, 20241 හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු... Read more
Local NewsNews ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..MaimoonarMay 17, 2024 by MaimoonarMay 17, 20241 පොලිස් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල පොලිසියේ සිට අනුරාධපුර පොලිස්... Read more
Local NewsNews පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා විසුරුවනු ඇති බවද... Read more
NewsPolitical ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20241 ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත්... Read more
Local NewsNews ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනිMaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිනීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරනය වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.... Read more