Local NewsNews O/L ප‍්‍රතිඵල නිකුත් වේ…MaimoonarDecember 1, 2023 by MaimoonarDecember 1, 20230 2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්... Read more
Local NewsNews ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..MaimoonarDecember 1, 2023 by MaimoonarDecember 1, 20230 දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට යන තිබේ. අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.... Read more
Local NewsNews ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..MaimoonarDecember 1, 2023 by MaimoonarDecember 1, 20230 ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ. වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි. එම නිවස හිමිකාර... Read more
Local NewsNews සා.පෙල මුල් තැන සමාධිට…MaimoonarDecember 1, 2023 by MaimoonarDecember 1, 20230 අද නිකුත් කෙරුනු 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කොටුවේ ගෙදර සමාධි අනුරාධා රණවක සිසුවිය හිමි කර... Read more
Local NewsNews වන රක්‍ෂිතවල ඇති ජනතාවගේ ඉඩම් ජනතාවටම ආපසු දෙනවා..MaimoonarNovember 26, 2023 by MaimoonarNovember 26, 20230 උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට... Read more
Local NewsNews 18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…MaimoonarNovember 25, 2023 by MaimoonarNovember 25, 20230 2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි... Read more
නාය යෑමෙන් පුද්ගලයන් 10 මරුට..MaimoonarNovember 25, 2023 by MaimoonarNovember 25, 20230 මාස දෙකක් තුළ සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මරණ පහක්ම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. සෙසු මරණ බදුල්ල... Read more
Local NewsNews චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…MaimoonarNovember 24, 2023 by MaimoonarNovember 24, 20230 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා... Read more
29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..MaimoonarNovember 24, 2023 by MaimoonarNovember 24, 20230 ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews දකුණු ආසියාවේ දිගම උමග ලංකාවේ ඇරඹෙයි…MaimoonarNovember 24, 2023 by MaimoonarNovember 24, 20230 කිලෝමීටර් 28ක දිගින් යුත් දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2)... Read more