Local NewsNews සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ... Read more
Local NewsNews කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිෙවසට ගිය සුසිත් ජයවංශ නැමැති තරුණයාට පහරදී ඝාතනය කර... Read more
Local NewsNews O/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස්පෙල පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා... Read more
Local NewsNews විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක... Read more
Local NewsNews රණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා... Read more
Local NewsNews අකුණු වැදී ගවයින් මියයති..MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමග අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු ජිව්තක්ෂයට පත් වි ඇති... Read more
Local NewsNews ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. ඊට අදාළ... Read more
Local NewsNews මන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් එකසිය... Read more
Local NewsNews සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ. බත්තරමුල්ල පොල්දුව මං සන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් මෙම... Read more
Local NewsNews මොබිටෙල් ඩොලරයකින් කල දේට අලුත් සමාගම් ඩොලර් 18ක් ගනී..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 මාර්ගගතව සහ පැමිණීමේ දී නිකුත් කරන සංචාරක විසා සැකසීම රජය විසින් විදේශීය සමාගම් තුනකට පවරනු ලැබුවත් ඒ වන විටත් මොබිටෙල් සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම... Read more