මාලිමා ආණ්ඩුවත් IMF සමග ඉදිරියට පමණයි.. වෙන විසදුමක් නෑ..- අනුරMaimoonarJune 8, 2024 by MaimoonarJune 8, 20240 අද පවතින තත්ත්වය යටතේ ජාතික ජන බලවේගකට ආණ්ඩුවක් ලැබුනත් ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා... Read more
KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…MaimoonarJune 8, 2024 by MaimoonarJune 8, 20240 ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධ තොරතුරු... Read more
ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..MaimoonarJune 8, 2024 by MaimoonarJune 8, 20240 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින... Read more
Local NewsNews පාවහන් හාන්සියි..MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 202418 ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම, පාවහන් නීත්‍යනුකූලව ආනයනය කළ... Read more
Local NewsNews ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 2024288 හදිසි ගුවන් අනතුරකින් මිය යාමට පෙර ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එවන ලද විශේෂ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශ විසින්... Read more
Local NewsNews ඩයනා අධිකරණයට බාර වෙයි..MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20244 හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇය තම නීතිඥයන් සමග පැමිණ මෝසමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය... Read more
Local NewsNews හෙට පාසල් නිවාඩු..?MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20244 දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. එබැවින්, හෙට (22)... Read more
Local NewsNews කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…MaimoonarMay 20, 2024 by MaimoonarMay 20, 20242 කොලඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇතිබව කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය. කාණු පද්ධති අක්‍රමවත් වීම ඊට හේතුවී... Read more
Local NewsNews වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..MaimoonarMay 20, 2024 by MaimoonarMay 20, 20241 බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ නිකායන්වල මහනායක හිමිවරුන් ජනාධිපති රනිල්... Read more
Local NewsNews සැකකරු කට උත්තර දෙන ගමන් පොලිස් නිලධාරියාගේ මූණ හපා කයි.. රෝහලේ..MaimoonarMay 20, 2024 by MaimoonarMay 20, 20240 මොනරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොනරාගල පොලිස් ස්ථානයේ රඳවා සිටි තරුණයකු පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකා මුහුණ... Read more