Local NewsNews සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එලවී ඇත. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වරකාපිටිය බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි. ඉන් එහි... Read more
Local NewsNews මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද... Read more
Local NewsNews තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව... Read more
තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව... Read more
Local NewsNews කෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.... Read more
Local NewsNews ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 මෙවර ජනාධිපතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට වඩා සමාජ මාධ්‍ය අවබාවිතා කිරීම් දක්නට ලැබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. සමාජ මාධ්‍ය තුල... Read more
Local NewsNews කදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය. මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ... Read more
Local NewsNews ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ. එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය... Read more
Local NewsNews වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු... Read more
Local NewsNews ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා... Read more