Local NewsNews ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ. එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය... Read more
Local NewsNews වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු... Read more
Local NewsNews ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා... Read more
Local NewsNews රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සති තුනක් පමණක් ඉතිරිවී තිබියදී ප්‍රබල දේශපාලන වෙනස්කමක් සිදුවීමට අභ්‍යන්තර සාකච්ඡා ඇරඹී ඇති බව වාර්තා වෙයි. ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ශ්‍රී... Read more
Local NewsNews අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසීය. මුදල් ගෙවීමකින් තොරව... Read more
Local NewsNews ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..MaimoonarAugust 30, 2024 by MaimoonarAugust 30, 20240 නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘතියක් සදහා වෙන් කල අක්කරයක ඉඩමක් ලබානොදෙන්නේ නම් මැතිවරණයෙන් පසු තමන් පිලිබදව දැඩි තිරණයකට එළඹෙන බවට මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරිවරයගේ සැමියා... Read more
Local NewsNews හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…MaimoonarAugust 30, 2024 by MaimoonarAugust 30, 20240 ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටන පළමු සැකකරු ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ... Read more
Local NewsNews විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි…MaimoonarAugust 30, 2024 by MaimoonarAugust 30, 20240 LRT ව්‍යාපෘතිය නවතා දැමීමේ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වූ බවත් එහි එක කොටසක් ගෝඨාභය පාර්ශවය හා අනෙක් කණ්ඩායම මාලිමාවේ කණ්ඩායම බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරයි.... Read more
Local NewsNews අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..MaimoonarAugust 27, 2024 by MaimoonarAugust 27, 20240 අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. එහි පාලක ජනරාල්වරයා විසින් මෙම ඉල්ලීම කරමින්... Read more
Local NewsNews මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..MaimoonarAugust 27, 2024 by MaimoonarAugust 27, 20240 ඉදිරි ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබි ඇතිබව ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන... Read more