Local NewsNews අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..MaimoonarSeptember 12, 2024 by MaimoonarSeptember 12, 20240 ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල... Read more
Local NewsNews පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…MaimoonarSeptember 12, 2024 by MaimoonarSeptember 12, 20240 පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 11 දිනයේදී... Read more
Local NewsNews ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරයි…MaimoonarSeptember 12, 2024 by MaimoonarSeptember 12, 20240 බැලුම්මහර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකා සම්බාහනයේ නිරත යුවතියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමට සම්බන්ධ සැකකරුවන් 06... Read more
Local NewsNews සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..MaimoonarSeptember 10, 2024 by MaimoonarSeptember 10, 20240 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මැතිවරණ නීති රීති වලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු... Read more
Local NewsNews රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…MaimoonarSeptember 10, 2024 by MaimoonarSeptember 10, 20240 රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබව විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබව පැවසීය. ඒ... Read more
Local NewsNews පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..MaimoonarSeptember 10, 2024 by MaimoonarSeptember 10, 20240 මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාපියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. විදේශ ගමන් බලපත්‍ර... Read more
Local NewsNews බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…MaimoonarSeptember 10, 2024 by MaimoonarSeptember 10, 20240 සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක... Read more
Local NewsNews ජනාධිපතිවරණයට පාසැල් වසා දැමේ..MaimoonarSeptember 10, 2024 by MaimoonarSeptember 10, 20240 2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා... Read more
Local NewsNews තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…MaimoonarSeptember 9, 2024 by MaimoonarSeptember 9, 20240 තැපැල් ඡන්ද වැඩි වශයෙන් සිය ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර... Read more
Local NewsNews මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..MaimoonarSeptember 9, 2024 by MaimoonarSeptember 9, 20241 නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට ලබාදිම නිතියානුකුල නොවන බව පවසමින් අධ්‍යාපන... Read more