Local NewsNews වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20248 වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සදහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු... Read more
Local NewsNews ලේ, මුත‍්‍රා පරීක්‍ෂණාගාරයකට නඩු..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 මාතලේ මහ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් තුළ තිබි කල් ඉකුත් වූ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය තොගයක් හමු වූ බව... Read more
Local NewsNews සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 ඊළඟ කන්නය වන විට මෙරට ගොවියාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. සහල් විදේශයන්ගෙන් ආනයනයට තමන්... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 අද (20) පස්වරුවේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගිං ගඟෙහි අතුරු ඇළ මාර්ග පිටාර ගලමින් තිබේ. ඒ හේතුවෙන් මේවනවිට මාර්ග රැසක් ජලයෙන් යටවී... Read more
Local NewsNews දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 මන්නාරම පට්ටිතොට්ටම් ප්‍රදේශයේ පදිංචි මවක් දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී අදාල මව සහ බිළිඳා මිය යාම හේතුවෙන් රෝහල් වෛද්‍යවරුන්ට... Read more
Local NewsNews වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම. එම ප්‍රදේශයේ... Read more
Local NewsNews බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සහ මත්දව්‍ය තොගය වැඩිදුර... Read more
Local NewsNews පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86162... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්MaimoonarNovember 19, 2024 by MaimoonarNovember 19, 20240 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු... Read more
Local NewsNews AL ටියුෂන් අදින් අවසන්..MaimoonarNovember 19, 2024 by MaimoonarNovember 19, 20242 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව... Read more