Local NewsNews වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..MaimoonarNovember 27, 2024 by MaimoonarNovember 27, 20240 වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්... Read more
Local NewsNews කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…MaimoonarNovember 27, 2024 by MaimoonarNovember 27, 20240 කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග... Read more
Local NewsNews මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..MaimoonarNovember 23, 2024 by MaimoonarNovember 23, 2024440 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් නවක මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ. මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන්... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..MaimoonarNovember 23, 2024 by MaimoonarNovember 23, 20240 තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිඛෙන බව ෆ්ලෑෂ් පැක්... Read more
Local NewsNews සවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..MaimoonarNovember 23, 2024 by MaimoonarNovember 23, 20240 සවස් කාලයේ එළිමහනේ රැදීසිටීමෙන් හැකිතාක් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින දරුණු අකුණු සහිත කාලගුණ තත්ත්වය ඊට හේතුවයි. විශේෂයෙන් මේ... Read more
Local NewsNews ඩයස්‌පෝරා භික්ෂූන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..MaimoonarNovember 23, 2024 by MaimoonarNovember 23, 20240 සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ ‘අවධාරණය’ බෙහෙවින්... Read more
Local NewsNews පගා දුන්නොත් බස් රථවල මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගුයි..MaimoonarNovember 23, 2024 by MaimoonarNovember 23, 20240 මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන සියළුම පෞද්ගලික බස් නැවතුම්පොලවල් වල සේවය කරන නිලධාරින්ට අයථා ලෙස මුදල් ලබාදිමක් සිදු කලහොත් එසේ මුදල් ලබාදෙන... Read more
Local NewsNews යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්MaimoonarNovember 22, 2024 by MaimoonarNovember 22, 20240 යාපනයේ ක්‍රියාත්මක ආවා කණ්ඩායමේ පසුපස සිටින්නේ යුද හමුදාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් සඳහන් කරයි. ආවා කණ්ඩායම විසින් කිසියම් ප්‍රචණ්ඩකාර ක‍්‍රියාවක් සිදුකිරීමෙන් පසු පැන දුවන්නේ... Read more
Local NewsNews මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..MaimoonarNovember 22, 2024 by MaimoonarNovember 22, 20240 ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නව වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ නිධානයක් ඇතැයි කියන ස්ථානයක මේ වන විට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයක් මත කැණීම්... Read more
Local NewsNews IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…MaimoonarNovember 22, 2024 by MaimoonarNovember 22, 20240 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් ව ඇත. ජනාධිපති කාර්යාලය පවසන්නේ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද... Read more