Local NewsNews අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 මගි ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථවලින් දිනපතා සිදුවන රිය අනතුරු පාලනය කර ගැනිම සදහා හැටන් පෞද්ගලික බස්නැවතුම්පොලේ වේලා සටහන්කරුවන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන්, හැටන් ලංගම... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..MaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් මෙරට අලෙවි කිරීමට සූදානම් කර ඇත. මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස්... Read more
Local NewsNews දීර්ඝ තෙල් පෝලිම්…MaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 දිවයිනේ ප්‍රදේශ රැසක මෙවන විට ඉන්ධන පිරුවුම්ල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ. ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බවට තෙල්... Read more
Local NewsNews Online Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමතිMaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 මෙවර අය වෙන් කිසිදු බදු පැනවීමක් කර නැති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. කලින් පැවති බදු... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන මිල සංශෝධනය මෙන්න…MaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 මෙවර මාසික මිල සංශෝධනය අනුව ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පැවති මිල ගණන් යටතේම මෙම මාසය... Read more
Local NewsNews දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..MaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තනිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…MaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර... Read more
Local NewsNews අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..MaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන... Read more
Local NewsNews ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..MaimoonarFebruary 28, 2025 by MaimoonarFebruary 28, 20250 නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංථීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් සාක්ෂියක් ලෙස එම අවස්ථාවේ... Read more
Local NewsNews වාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..MaimoonarFebruary 19, 2025 by MaimoonarFebruary 19, 2025221 පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් නවදහසකින් ඉහළ නැංවීමට මෙවර අයවැය මගින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙරණ වාද පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ රාත්‍රියේ... Read more