Local NewsNews වතු කම්කරු වැටුප් වැඩි කල නොහැකි බව වතු සමාගම් දැනුම් දෙති…MaimoonarMarch 2, 2025 by MaimoonarMarch 2, 20250 වසර 150 ක් ඉපැරණි මෙරට තේ කර්මාන්තයේ පවතින ක්‍රමවේදය වෙනස් කර ඵලදායිතාවය මත තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කාලය එලඹි ඇති බව හේලිස් සමුහ වතු සමාගමේ... Read more
Local NewsNews ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 ඩීසල් නොලැබුණොත් ලබන සදුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් බස්... Read more
BusinessBusiness NewsLocal NewsNews සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 202517 අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
Local NewsNews ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය (28) සිදු කෙරිණි. රජයේ වියදම්... Read more
BusinessBusiness NewsLocal NewsNews ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි... Read more
BusinessBusiness NewsLocal NewsNews පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත... Read more
Local NewsNews දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 මෙරට පෞද්ගලික ජංගම දුරකථන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුණක් මහජන අදහස් විමසීමකින් තොරව කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් සමනළගම සහ බණ්ඩාරනායකපුර පදිංචිකරුවන් (28) දින විරෝධය... Read more
Local NewsNews සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් තම මැතිවරණ ව්‍යාපාරයට අතිශයින් ම නින්දිත ආකාරයට යොදාගත් මාලිමා ආණ්ඩුව දැන් ඔවුන්ට ම ප්‍රහාරයක් දීමට සූදානම් වන බව එක්සත් ජනරජ... Read more
Local NewsNews පොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ. ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද... Read more
BusinessBusiness NewsInternational NewsLocal NewsNews අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..MaimoonarMarch 1, 2025 by MaimoonarMarch 1, 20250 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව... Read more