Local NewsNews ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා වන අමෙරිකානු ආනයන බදු 20% දක්වා පහළ බසීMaimoonarAugust 1, 2025 by MaimoonarAugust 1, 20250 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ බදු අනුපාතය 20% දක්වා අඩු කිරීමට නියෝග කර ඇත. ධවල මන්දිරය ඊයේ... Read more
Local NewsNews බිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝගMaimoonarAugust 1, 2025 by MaimoonarAugust 1, 20250 පාසල් ගුරුවරියක් වන සිය බිරිඳ සමඟ රහසිගතව පටිගත කරන ලද ලිංගික දර්ශන අඩංගු වීඩියෝවක් ඇයගේ ශිෂ්‍යාවක් වෙත WhatsApp ඔස්සේ යැවූ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු... Read more
Local NewsNews කාලගුණ අනතුරු ඇඟවීම: දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය ඉහළටMaimoonarAugust 1, 2025 by MaimoonarAugust 1, 20250 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උණුසුම් දර්ශක අවවාදාත්මක නිවේදනයකට අනුව, අද (අගෝස්තු 1) දින උතුරු, නැගෙනහිර, සහ උතුරු-මැද පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල... Read more
Local NewsNews යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයිMaimoonarJuly 31, 2025 by MaimoonarJuly 31, 20250 යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික නිලන්ත මහතා සියදිවි නසාගැනීමට පෙර ලියන ලදැයි කියන ලිපියක මහනුවර කොට්ඨාස භාර නිලධාරියාගේ නම සඳහන් බවට මාධ්‍ය වාර්තා පළ... Read more
Local NewsNews චොකා මල්ලිගේ මරණ දඬුවම යළි තහවුරු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයටMaimoonarJuly 31, 2025 by MaimoonarJuly 31, 20250 හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට... Read more
Local NewsNews කොළඹට නව වාහන නැවැත්වීමේ පහසුකම්: රථවාහන තදබදයට UDA වෙතින් විසඳුම්MaimoonarJuly 25, 2025 by MaimoonarJuly 25, 20250 නාගරික සංවර්ධන අධිකාරිය (UDA) කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා නව තාවකාලික වාහන නැවැත්වීමේ ස්ථාන 20ක් සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබේ. මෙමගින් නගරය... Read more
Local NewsNews වෙන්වූ පාසල් පද්ධතිය සමාජ ගැටලුවලට හේතුවක්: අමාත්‍ය බිමල් රත්නායකMaimoonarJuly 25, 2025 by MaimoonarJuly 25, 20250 ශ්‍රී ලංකාවේ වත්මන් පාසල් පද්ධතිය තුළ ගැහැණු හා පිරිමි සිසුන් වෙන් වෙන්ව අධ්‍යාපනය ලැබීම හේතුවෙන් සමාජීය ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව සභානායක අමාත්‍ය බිමල්... Read more
Local NewsNews බදුරලියේදී 12 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදවූ මව අත්අඩංගුවටMaimoonarJuly 25, 2025 by MaimoonarJuly 25, 20250 තම 12 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදවූ බවට චෝදනා ලැබූ මවක් බදුරලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය ප්‍රදේශයේ පදිංචි මවක් මෙසේ... Read more
Local NewsNews ප්‍රවේශම් වන්න! ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි සහ අධික සුළංMaimoonarJuly 25, 2025 by MaimoonarJuly 25, 20250 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි ඇතිවිය හැකි බවයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ... Read more
Local NewsNews ඉන්ධන මිල අඩු කිරීමට බවුසර් වියදම් කළමනාකරණයට CEYPETCO අවධානයMaimoonarJuly 24, 2025 by MaimoonarJuly 24, 20250 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමේ අරමුණින් නව ක්‍රමවේදයක් වෙත යොමු වී ඇති බව ප්‍රකාශ කරයි. මෙම නව ක්‍රමය බවුසර්... Read more