Local NewsNews ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලතිMaimoonarApril 20, 2020 by MaimoonarApril 20, 20204 ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග උතුරේ යාපනය දිස්ත්‍රීක්කය ඇතුලු දිස්ත්‍රීක්ක පහේම ජනතාව අද (20) උදෑසන සිට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නගරයට පැමිණන ආකාරයක් දැක ගත... Read more
Local NewsNews PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202037 PCR පරීක්ෂණ සිදු කරන ලෙස විවිධ මහජන කණ්ඩායම් විසින් ඉල්ලීම් කලත් එම පරීක්ෂණ එසේ ඉල්ලීම මත සිදුකරන්නක් නොව මහජන සෞඛ්‍ය අවශ්‍යතාව අනුව අදාළ අංශවල මඟ... Read more
Local NewsNews දිස්ත‍්‍රික්ක 19 ක 20දා සිට ඇඳිරියත් ඉවතට – ගුවන් තොටත් ඇරේ රජයේ ආයතනත් ටික ටික වැඩMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 20209 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක 19 ලබන 20 දා සිට විවෘත කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන්... Read more
Local NewsNews තවත් 06කට කොරෝනා.. දැන් 244යි…MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 20202 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙකු හඳුනාගෙන ඇත. මෙම 06 දෙනාම නිරෝධායන මධ්‍යස්තානවලින් හමු වූ අය වන... Read more
Local NewsNews කොරෝනා සමාජයේ පැතිරීම නැත්තටම නෑ.. ඇදිරි නීතිය ඉවත් කිරීමට මේ කාලයයි..- සෞඛ්‍ය ඇමතිනිගෙන් නිර්දේශMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202080 කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම කාලයේදී වාර්තා වූයේ ඉතාම අවම වශයෙන් යයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සඳහන් කරයි. අති බහුතරයක් රෝගීන් වාර්තා... Read more
Local NewsNews මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 2020173 මේ මොහොත් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කලහොත් මෙරට ධනය තවත් විශාල වශයෙන් වැය වනු ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සඳහන් කරති. එනිසා ඉදිරියේදී... Read more
Local NewsNews කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 20208 කොරෝනා වෛරස් ආසාධිතයන් සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිනොගන්නා බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. තමන්... Read more
Local NewsNews Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..MaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 20200 දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට රජයේ කිසිම අදහසක් නැති බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි. හෙට නැත්නම් අනිද්දා දිනයේ ඒ... Read more
Local NewsNews 69 ලක්ෂයේ ජනවරමට කකුල් මාට්ටු දැමීමට මිලින්ද මොරගොඩලා බරටම වැඩ – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයMaimoonarApril 18, 2020 by MaimoonarApril 18, 202033 ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින ” පාත් අයින්ඩර් ” නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ නමැත්තා ආණ්ඩුව තුලට රිංගවා... Read more
Local NewsNews මසකට පසු තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි-ලිපි බෙදාහැරීම ලබන සතියේ සිටMaimoonarApril 17, 2020 by MaimoonarApril 17, 20205 මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නිසි... Read more