තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග
ඉස්ලාම් අන්තවාදී අදහස් ප‍්‍රචාරය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් තව්හීද් ජමාත් සංගමයේ සමාජිකයන් දෙදෙනෙකු දින 90 ක් රදවා ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කොටහේන පොලිසියට...