සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල සිදුවීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්
සබරගමුව පළාතේ සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල මෑතකදී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු පිළිබඳව සබරගමුව පළාත බාර...